මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 19 ක් ජිවිතක්ෂයට - 27 දෙනෙකුට තුවාල.. (විදෙස් පුවත්)

Afghanistan Crime
By krishani Sep 30, 2022 09:13 AM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇත.

ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.සුළු ජන කොට්ඨාසයක් ලෙස සැළකෙන හසාරා ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් වේ කාබුල් නුවර.ප්‍රහාරයෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇත.