පිපිරිමකින් 10ක් ජිවිතක්ෂයට.. (විදෙස්)

By krishani Oct 30, 2022 05:48 AM GMT
Report

ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ්හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

පාපන්දු ක්‍රීඩාංගණයක් සහ ආපනශාලාවක් අසළ ගරාජයක මෙම පිපිරීම සිදුව ඇත.

මෝටර් රථයක සිදුවූ පිපිරීමත් සමඟ අසළ තිබූ ගෑස් ටැංකියක් ද පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join