ඔබත් හැමදාම Hair Gel ගාන කෙනෙක්ද?.එහෙනම් මේ මාරාන්තික Hair Gel වලින් පරිස්සම් වන්න. (VIDEO)

By Wayomi Oct 15, 2023 06:16 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් අපේ සමාජයේ නොවෙනස්ව තාමත් පැවතගෙන එන දෙයක් තමයි අපේ ඔලුවට හෙයාර් ජෙල් භාවිත කිරීම මේක ඉතින් අපිව ලස්සනට තියාගන්න අනෙකාව ආකර්ෂණය කරන්න කර දෙයක් වුනත් මේක පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නේ පැය 4ක් 5ක් වගේ කාලයක් තුළ සෝදලා හරින්න පුළුවන් නම් විතරයි.

නමුත් අපේ කට්ටිය නම් උදේ ආලේප කරගන්න ජෙල් තට්ටුව හෝදලා අරින්නේ ඉතින් රෑට.මෙහෙම කරොත් නම් ඉතින් වයසට යන්න කලින්ම කොන්ඩේ ඉදිලා කොන්ඩේ හැලෙන්න පටන්ගන්න එක තමා වෙන්නේ. මොකද මේ හෙයා ජෙල් හදන්න ගන්නේ රසායනික ප්‍රතිඵල කීපයකට ලක් කරපු ප්ලාස්ටික් වගේ දෙයක් මගින් .

ඒ නිසාම වෙළෙඳපොළේ තියෙන හෙයා ජෙල් වර්ග හැම එකක්ම වගේ අපේ සිරුරට අහිතකරයි.අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ හෙයාජෙල් භාවිත කිරීමෙන් සිදුවන හානි ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.