ගමක්ම බිය වද්දමින් පාලමක් යටින් මතු වූ දේ...(VIDEO)
Sri Lanka
dead body
Batticlo
kalladi Brige
By Sewvandhi
මඩකලපුව කල්ලඩි පාලම යට තිබී නාඳුනන කාන්තා මළසිරුර හමුවී තිබේ. මහජනතාව කළ දැනුම්දීමකට අනුව පොලිසිය විසින් අදාළ කාන්තා මළසිරුර සොයාගෙන ඇත.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ. කාත්තන්කුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |