කාන්තාවක් සිටින නිවසකින් දැඩි දුර්ගන්ධයක් හමා ඇවිත් - අසල්වැසියන්ගේ පැමිණිල්ලකට පොලිසිය පැමිණ සෝදිසි කර බලන විට හමු වූ අදහාගත නොහැකි දේ..
United States of America
Death
By krishani
අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසකින් දැඩි ලෙස දුර්ගන්ධයක් හඹා ඒම හේතුවෙන් එරට පොලිසිය එම නිවස පරීක්ෂා කර තිබෙනවා.
ඒ එම දුර්ගන්ධය සම්බන්ධයෙන් අසල්වාසීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මතයි.
එහිදී එම නිවසේ ශීතකරණයේ තිබී මියගිය සුනඛයින්ගේ සිරුරු හමු වී තිබෙනවා.
එම සිරුරු වලට අමතරව එම නිවසේ සුනඛයින් 55 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකාරිය වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.