රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට නොතීසී..

Sri Lanka Politician Sri Lanka
By krishani Nov 28, 2022 06:38 AM GMT
Report

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට අවසර හිමිව ඇත.

අද (28) දින අභියාචනාධිකරණය, ඇයගේ පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේ ය.

එමෙන්ම ඇයගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ආගමන විගමන පාලකවරයාට අධිකරණයෙන් දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join