රෑ 10න් පස්සේ කොළඹ කරන්න ඕනි දෙයක් ගැන ඩයනා කියයි...(VIDEO )

By Sithumi Sep 13, 2022 02:19 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සංචාරක  කර්මාන්තය නගා සිටුවීම සදහා කල යුතු දෙයක් ගැන විශේෂ ප්‍රකාශයක් කළා. 

එහිදී කොළඹ ප්‍රදේශයේ රාත්‍රී 10 න් පසුව සිදු කළ යුතු දෙයක් ගැන ඇය කියූ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.