හැමෝම බලා සිටි IMF දෙවන වාරිකය ලැබෙන දිනයක් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ranil Wickremesinghe President of Sri lanka IMF Sri Lanka
By Sithumi Nov 29, 2023 03:43 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දීම සදහා අනුමත කළ ඩොලර් බිලියන 2.9 ට අදාල දෙවන වාරිකය දෙසැම්බර් මාසයට පෙර මෙරටට ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හැමෝම බලා සිටි IMF දෙවන වාරිකය ලැබෙන දිනයක් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. | Date Of Receipt Of Second Installment Of Imf

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ පැවති 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ය.

ඒ අනුව දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය අවසන් කෙරෙනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

හැමෝම බලා සිටි IMF දෙවන වාරිකය ලැබෙන දිනයක් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. | Date Of Receipt Of Second Installment Of Imf

එමෙන්ම ඔහු වැඩි දුරටත් සදහන් කළේ, පසුගිය දිනවල මෙරට ණය හිමියන් සමග ඵලදායි ලෙස සාකච්ඡා කළ බවයි.

රට හදන හැටි ගැන නව වැඩ බලන පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්.. (VIDEO/PHOTOS)

රට හදන හැටි ගැන නව වැඩ බලන පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්.. (VIDEO/PHOTOS)