මෙරට හිටපු ප්‍රබල ක්‍රීඩකයෙක් ගෝල්ෆේස් එකට ඇවිත් කරපු දේ මෙන්න.(VIDEO)

Sri Lanka Cricketer Passku attack Picketing Gold face Dammika Prasad
By Aruna Apr 15, 2022 07:01 AM GMT
Report

ගාලුමුවදොර විරෝධතාවය පවත්වන ස්ථානයේ අද උදෑසන හිටපු ක්‍රිකට් ක්‍රීඩක දම්මික ප්‍රසාද් මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට සාධාරණය ඉල්ලා සිටිමින්.

මෙම උපවාසය නොකා නොබී පැය 24ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවටයි දම්මික ප්‍රසාද් මහතා පැවසුවේ.

අදාල වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now