ධම්මික පෙරේරා පොහොට්ටු වෙන් රට ගොඩගන්න එයි..ප්‍රබල තනතුරක්..
Basil Rajapaksa
Gotabaya Rajapaksa
By Aruna
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ඔහු අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |