ලග්න 06කට අද වැල්ලෙ බඹරෙත් කැරකෙයි..නව ව්‍යාපාරයකට කියාපු දවසක්..අද දිනයේ ඔබගේ සුභ අසුභ ඵල මෙතනින්..(VIDEO)

By Sewvandhi Dec 21, 2021 10:46 PM GMT
Report

අද 2021 දෙසැම්බර් මස 22 වන බදාදා . උ`දුවප් මස අව තියවක තිථිය පස්වරු 4. 52 දක්වාත් ඉන්පසු අව ජලවක තිථියත් යෙදෙන බුධ දිනය. අද දවසේ ඉර උදාවන්නේ පෙ.ව. 6.18 ට ඉර බසින්නේ සවස 6.01 ට. අද දිවා කාලයේ රාහු කාලය පවතින්නේ දහවල් 12.18 සිට සවස 1.48 දක්වාය. රාති‍්‍ර කාලයේ රාහු කාලය යෙදෙන්නේ මධ්‍යම රාතී‍්‍ර 12.18 සිට අළුයම 1.48 දක්වාය. අද දවසේ පුෂ නැකත උදා වී ඇත . බදාදා දිනයක පුෂ නැකත උදාවීමෙන් බලගතු මාතාංග නම් ශුභ යෝගය උදා වේ. එනිසා ඔබට බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට ශුභ දවසකි.


මේෂ ලග්නය 



වෘෂභ ලග්නය 



මිථුන ලග්නය 




කටක ලග්නය 



සිංහ ලග්නය 



කන්‍යා ලග්නය 



තුලා ලග්නය 



වෘශ්චික ලග්නය 



ධනු ලග්නය 



මකර ලග්නය 



කුම්භ ලග්නය 



මීන ලග්න 



දිනපතා ඔබගේ සුභ අසුභ ලග්න පලාඵල දැන ගැනීමට ගගන WhatsApp, වෙත පිවිසෙන්න....
Join Now




Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%