ලග්න 03ක අය අද දැඩි විමසිල්ලෙන් සිටින්න...තවත් ලග්න කිහිපයකට ප්‍රභල ධන යෝගයක්..අද දිනයේ (21) සුභ අසුභ ඵල මෙතනින්..(21-12-2021)-(VIDEO)

By Sewvandhi Dec 20, 2021 10:50 PM GMT
Report

අද 2021 දෙසැම්බර් මස 21 වෙනි අගහරුවාදා. සවස 2.54 දක්වා උදුවප් මස අව දියවක තිථියත් ඉන්පසු අව තියවක තිථියත් යෙදේ. අද දින ඉර උදා වනනේ පෙ.ව 6.17 ටය. ඉර බසින්නේ සවස 6.00ටය. අද දහවල් කාලයේ රාහු කාලය යෙදෙන්නේ සවස 3.17 සිට සවස 4.47 දක්වාය. රාත‍්‍රී කාලයේ රාහු කාලය යෙදෙන්නේ අලූයම 3.17 සිට අලූයම 4.47 දක්වාය. අද රාත‍්‍රී 10.24 දක්වා ප‍්‍රතාව්‍ය නැකතත් ඉන්පසු පුෂ නැකතත් උදාව පවතී. ප‍්‍රතව්‍ය නැකත පවතින කාලයේ ස්ස්ටිර නම් ශුභ යෝගයත් පුෂ නැකත උදාව පවතින කාලයේ ප‍්‍රවර්ධමා නම් ශුභ යෝගයත් පවතී.


දිනපතා ඔබගේ සුභ අසුභ ලග්න පලාඵල දැන ගැනීමට ගගන WhatsApp, වෙත පිවිසෙන්න....
Join Now



මේෂ ලග්නය 



වෘෂභ ලග්නය 



මිථුන ලග්නය 



කටක ලග්නය 



සිංහ ලග්නය 



කන්‍යා ලග්නය 



තුලා ලග්නය 



වෘශ්චික ලග්නය 



ධනු ලග්නය 



මකර ලග්නය 



කුම්භ ලග්නය 



මීන ලග්නය 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now