ඔබත් මේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසු වුණාද?..මේ ගැන දැනුවත්ව සිටින්න..

Informatics Institute of Technology Sri Lanka Sri Lanka Institute of Information Technology Cyber Attack Sri Lanka Social Media
By Aruna May 23, 2023 07:05 AM GMT
Report

අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් සෘනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය.

බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම හැරුනු විට නිවැරදිව යාවත්කාලීනව තබා නොගැනීම මෙන්ම ප්‍රමාණාත්මක අවධානය නොයෙදීම නිසා ලැබෙන අවස්ථාවන් ඔස්සේ අපරාධකරුවන්ට අවස්ථාව සැලසීම දැකිය හැකියි.

ප්‍රධාන මෘදුකාංගය නැති නම් මෙහෙයුම් පද්ධතිය මෙන්ම අමතර මෘදුකාංග පිලිබඳවද පැමිනෙන යාවත්කාලීන පිලිබඳව අවධානයෙන් සිට ඒවා ලබා ගන්නට කටයුතු කිරීම මෙන්ම අවසර පද සදහා සරල යෙදුම් භාවිතා නොකිරීමත් කලින් කලට ඒවා වෙනස් කිරීමත් මෙන්ම මේ වන විට සියළුම පාහේ සේවා සපයන්නන් භාවිතාකරන දෙවන තෙවන පෙල ආරක්ෂිත (Authenticator) පි7යවරවල් තම ගිනුම සම්බඳයෙන් සංක්‍රියකරවීම වැද ගත් වනු ඇත.

මීට අමතරව සමාජජාලා වැනි ක්‍රම ඔස්සේ ගොඩ නැගෙන සබඳතා ඔස්සේද භාවිතාකරන්නන්ගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම තොරතුරු උපාංගයට එබී බලන්නට හෝ අපරාධයක් කරන්නට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සිදුවේ.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now