5 ශ්‍රේණීයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Ministry of Education Grade 05 Scholarship examination Sri Lankan Schools Education
By Wayomi Mar 14, 2025 11:18 AM GMT
Report

2025 මාර්තු 14, සිකුරාදා- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2024 ප්‍රතිපලවලට අනුව 2025 අධ්‍යාපන වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව හිමි ප්පාසල් දරුවන් තෝරා ගැනීමට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දින සිට පාසල් සිසුන් වෙනුවෙන් ලබාදී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ යන අන්තරජාල සබැඳියාව මගින් පිවිස තමන්ගේ කැඩීම් ලකුණු පරික්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේදී සුදුසුකම් ලබා ඇති නමුත්, ලබාදුන් පාසල වෙනස් කිරීමට අවශ්‍ය සිසුන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත (Online) ක්‍රමයක් ඉදිරියේදී සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත. අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සහ කාල සීමාව පිළිබඳ නවතම තොරතුරු සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීම සුදුසුය.

අද දවස ඔබට කොහොමද? ලග්න 6කට සුබයි - ධනු ලග්නයට නරක ආරංචි VIDEO 03/17/2025

අද දවස ඔබට කොහොමද? ලග්න 6කට සුබයි - ධනු ලග්නයට නරක ආරංචි VIDEO 03/17/2025

ඔව්, සියලුම අභියාචනා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීම සඳහා මාර්ගගත (Online) ක්‍රමය පමණක් භාවිතා කළ යුතු බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, අවසන් දිනය, සහ අදාළ මාර්ගගත පෝරමය පිළිබඳ විස්තරය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය නැරඹීම වඩාත් සුදුසුය. 

එම කඩයිම් ලකුණූ පහත දැක්වේ.

5 ශ්‍රේණීයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ | Cut Off Marks For Grade 6 Released In Sri Lanka