වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය...

By Sithumi Mar 31, 2022 07:34 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ වලටත් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස්පතිවරයා දන්වා තිබේ....