කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 130කින් පහළට
Colombo
Colombo Stock Exchange
Businessman
Stock Market
Sinhala news
By R.rishma
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (09) ගනුදෙනු අවසානයේ ඒකක 130.78කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසන් වූයේ ඒකක 21,697.72ක් ලෙසිනි.
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස වාර්තා වී තිබේ.