ක්‍රිප්ටො රජුට දැඩි දඬුවම්. - නිව්යෝක් අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

Cryptocurrency Money
By Wayomi Mar 29, 2024 05:27 AM GMT
Report

ක්‍රිප්ටො රජු ලෙස හඳුන්වනවා සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට නිව්යෝක් අධිකරණයක් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට වරදකරු වීමත් සමඟයි.