විදේශ ඇමති ඇමතිනියක්ව සිප ගෙන - සිපගත් වරදට අන්තිමට සිදුවුණ දෙය.. සමාජ මාධ්‍යත් කැළඹී යයි.. (VIDEO)

Germany Croatia
By krishani Nov 07, 2023 02:16 AM GMT
Report

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන් විසින් ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගෙන ඇත.

එලෙස සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ක්‍රොඒෂියාවේ විදේශ අමාත්‍යවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් බවත්, එය ඇගේ අකමැත්තෙන් සිදු වූ සිදුවීමක් බවත් විවේචන එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත්, එම සිප ගැනීම සම්බන්ධයෙන් ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව සටහන්ව තිබෙනවා.

වීඩියෝ දර්ශන - Oneindia News