"..ඕගොල්ලෝ ගැඩවිලෝ වෙලා ඉපදෙන්නේ.."එයාට උඩ ඇඳුම් ගලවල යට ඇඳුම් පිටින් යන්න කියන්න..(VIDEO)

economic Sri Lanka politics Gotabhaya Basil Rajapaksha Gagana News
By Sewvandhi Mar 14, 2022 06:08 PM GMT
Report

වර්ථමාන ආර්ථික තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. එනම් ගෑස්,කිරිපිටි,තෙල්,ඖෂධ මෙන්ම බස් ගාස්තු විදුලිබිල් ලෙස විවිධ කේෂ්ත්‍ර ඔස්සේ විශාල අසරණ භාවයකට පත්ව සිටිනවා.

එනම් මේ වන විට පවතින රජය පිළිබඳ දැඩි අප්‍රසාදයක් ජනතාව තුළ හටගෙන තිබෙනවා. 

මෙලෙස පීඩාවට පත්ව සිටින ජනතාව ඔවුන්ගේ දුක් අපට කිව්වේ මෙහෙමයි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now