ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කළ සංවේදී පුවතක්..

Jaffna Crime
By krishani Jan 22, 2023 04:27 AM GMT
Report

යාපනයේ - කෝපාරයි ප්‍රදේශයේ දී පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහර දී කපා කොටා ඝාතනය කර ඇත.

ඒ ඊයේ (21) රාත්‍රියේ දී ඔහුගේ නිවසේදි ය.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ව්‍යාපාකරියක් වන අතර මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු පැමිණ මෙම අපරාධය සිදු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join