බිහිසුණු වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Aug 24, 2022 07:59 AM GMT
Report

ගම්පහ - බටපොත, කුරුස හන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසන අතර එම වෙඩිතැබීමෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක හිමිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join