විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක් - 05ක් රෝහල්ගත කරයි.

Crime
By krishani Feb 14, 2023 05:43 AM GMT
Report

අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය තුළ සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු මෙතෙක් හඳුනාගෙන නොමැති බව ය.

ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර විශ්වවිද්‍යාල බලධාරීන් පැවසුවේ තුවාල ලැබූ තවත් 5 දෙනෙක්ව රෝහල්ගත කළ බව ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join