නිවසක් ඉදිරිපිටම තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක්ව ඝාතනය කරලා.

Sri Lanka Police Crime
By krishani Feb 27, 2023 05:30 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති සිද්ධියක් වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා නිවස ඉදිරිපිට සිටිය දී පුද්ගලයින් කිහිප දෙනෙක් පැමිණ ආයුධවලින් පහර දී ඇති අතර බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join