මාමණ්ඩිය මැරූ බෑණා නැන්දම්මත් සාහසිකව මරා දාලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Feb 24, 2024 05:49 PM GMT
krishani

krishani

in අපරාධ
Report

බෑනා විසින් සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාලච්චේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාමණ්ඩිය මැරූ බෑණා නැන්දම්මත් සාහසිකව මරා දාලා.. | Crime At Walachchena

එම ඝාතනය සිදුකර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මතයි.

සැකකරු 2014 වර්ෂයේ දී පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කර ඇප මත පැමිණ සිටි අයකු බව පොලිසිය පැවසීය.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා වාලචේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.