දෙයියනේ.. කර දඬු උස් මහත් කළ අම්මට මේ වගේ දෙයක් කරන්න දුවෙක්ට හීනෙකින්වත් පුලුවන් ද?. පොලිස් නිල සුනඛයත් වහා කැඳවයි.. අත් ඔරලෝසුවකින් හෙළි වුණ ඝාතනය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death Latest Headlines
By krishani Dec 16, 2023 05:11 PM GMT
krishani

krishani

in අපරාධ
Report

රත්නපුර - කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී දියණියක විසින් තියුණු ආයුධයකින් පහර දී මව ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා විය.

දෙයියනේ.. කර දඬු උස් මහත් කළ අම්මට මේ වගේ දෙයක් කරන්න දුවෙක්ට හීනෙකින්වත් පුලුවන් ද?. පොලිස් නිල සුනඛයත් වහා කැඳවයි.. අත් ඔරලෝසුවකින් හෙළි වුණ ඝාතනය.. | Crime At Rathnapura

එලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දියණිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

අද (16) අලුයම කහවත්ත පොලිස් නිලධාරීන් විසින් 38 හැවිරිදි ඇය අත්අඩංගුවට ගැණින.

දෙයියනේ.. කර දඬු උස් මහත් කළ අම්මට මේ වගේ දෙයක් කරන්න දුවෙක්ට හීනෙකින්වත් පුලුවන් ද?. පොලිස් නිල සුනඛයත් වහා කැඳවයි.. අත් ඔරලෝසුවකින් හෙළි වුණ ඝාතනය.. | Crime At Rathnapura

ඒ පොලිස් නිල සුනඛයා යොදවා සිදු කළ විමර්ශනවලින් පසුව අත් ඔරලෝසුවක් සැකකාර දියණියගේ බවට අනාවරණය වීමෙන්  පසුවයි.

කෙසේ වෙතත්, පසුගිය 13 වෙනිදා  කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි මව ඝාතනය කර තිබිය දී හමු විය.

හෙට සිට රට පුරාම සිදුවන දේ..

හෙට සිට රට පුරාම සිදුවන දේ..