47හැවිරිදි පෙම්වතියව ගිනි තබා ඝාතනය කළ 23 හැවිරිදි පෙම්වතා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jun 26, 2023 06:21 AM GMT
Report

තම පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ විසි තුන් හැවිරිදි මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

සිය 47 හැවිරිදි පෙම්වතිය සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ගිනිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.