ප්‍රදේශයක් කළඹවමින්, අද තිබ්බ වෙඩිල්ලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ ජීවිතයක් රැගෙන යයි..

Police spokesman Sri Lanka Police Investigation Crime Death Latest Headlines
By krishani Feb 26, 2024 03:32 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (26) ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ප්‍රදේශයක් කළඹවමින්, අද තිබ්බ වෙඩිල්ලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ ජීවිතයක් රැගෙන යයි.. | Crime At Alpitiya

මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වයස අවුරුදු 51 අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ ය.

මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9ක ගිනි අවියක් භාවිතා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.