අද සමස්ත ආසාදිතයින් ගණන

By Sithumi Dec 12, 2021 03:59 PM GMT
Report

අද (12) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 176ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 4 දෙනෙකු ද සිටී.

අද දිනයේ හඳුනාගත් දෛනික ආසාදිතයින් ගණන 714කි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now