චීනයේ හදිසි අගුලු දැමීම..
COVID-19
Government of China
China Ship In Sri Lanka
By krishani
කොවිඩ් වෛරසය ප්‍රථම වරට වාර්තා වූ වුහාන් ඇතුළු චීනය පුරා නගර කිහිපයකට අගුලු දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වුහාන්හි එක් දිස්ත්‍රික්කයක 800,000කට වැඩි පිරිසකට ඔක්තෝබර් 30 දක්වා නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇත.
ලොව විශාලතම iPhone නිෂ්පාදන කම්හල පිහිටි Zhengzhou නගරයට ද බලපෑම් එල්ලවී ඇත.
චීනය තුන්වන දිනටත් රෝගීන් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමත් සමග මෙම අගුලු දැමීම සිදු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |