ශ්‍රී ලංකාව ගැන යුරෝපා සංගමයෙන් ට්විටර් නිවේදනයක්..

Sri Lanka IMF Sri Lanka
By krishani Sep 04, 2022 04:37 AM GMT
Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් එකඟතාව ගැන ප්‍රසාදය පළ කරන බව යුරෝපා සංගමය සිය ට්විටර් ගිණුමේ සටහනක් එක් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා දූත පිරිස සඳහන් කළේ රාජ්‍ය කළමනාකරණය හරිත ආර්ථිකය මෙන්ම අපනයන කර්මාන්ත ගැන ශ්‍රී ලංකාව සමග සාමුහිකව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join