ලංවිම ඉංජිනේරු සංගමයට අධිකරණ නියෝගයක්..!

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Jun 09, 2022 07:58 AM GMT
Report

අද (09) සිට දින 14ක කාලයක් ඇතුළත කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම වළක්වමින් ලංවිම ඉංජිනේරු සංගමය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ දිසා අධිකරණය විසින්.

ඒ අනුව ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් ඉඳුරුවට සහ ලේකම් ධම්මික විමලරත්න යන අයට එරෙහිවයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now