රාජ්‍ය ඇමතිනී ඩයනාට අධිකරණයෙන් තහනමක්..
Sri Lanka Politician
Sri Lanka
By krishani
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ හට මෙම මස 17 වැනි දින දක්වා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද (11) පෙරවරුවේදි මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇත.
මේ වනවිට ඇයට සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇත.
ඒ බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට පැමිණිලි කරමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |