ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 විදුලි මිල සූත්‍රය සඳහා යෝජිත ගාස්තු ව්‍යුහය මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
By Sithumi
ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරන ලද පිරිවැය පරාවර්තක විදුලි මිල සූත්‍රයක් සඳහා යෝජිත ගාස්තු ව්‍යුහය ලෙස දක්වමින් ඇමති කාංචන විජේසිංහ විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ .
2014 සිට 2022 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වූ තීරුබදු ව්‍යුහය, 2022 අගෝස්තු මාසයේදී සංශෝධිත ගාස්තු ව්‍යුහය සහ 2023 ජනවාරි සඳහා යෝජිත තීරුබදු ව්‍යුහය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




