එන්නතින් පසු අතුරු ආබාධ 18ක්.. තරුණ තරුණයින්ට ලිංගික ගැටලු රැසක්...විශේෂ හෙළිදරව්වක්.(VIDEO)
Corona
Sri Lanka
Covid vaccines
Vaccines Side effects
By Aruna
කොවිඩි එන්නත්කරණය ගැන දවසින් දවස කතාබහට ලක්වන ප්‍රධාන කාරණයක් බවට වර්තමානයේ පත්ව ඇත්තේ,ඒහා සම්බන්ධව බොහෝ දෙනෙකුට බලපාන අතුරු ආබාධ නිසයි.
එවැනි තත්ත්වයක් තුළ මෙරට බොහෝ දෙනෙකුගෙන් ඇසෙන ප්‍රශ්නයක් නම් එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ අතුරු ආබාධයන් ඔවුන්ට ඇතිවී තිබෙන බවයි.
තවද වෙනදා තිබූ ශක්තිය අඩු බවද ඇතැම් පිරිස් පවසනවා.
ඒ අතර ලිංගික ශක්තිය අඩූවීමද බොහෝ දෙනෙකුට බලපා ඇති ප්‍රධාන ගැටලුවක්.
මේ සම්බන්දව වෛද්‍යවරයෙකු සමග සිදු කළ පුවත්පත් සාකච්ඡාවකදී එම වෛද්‍යවරයා විසින් අමුතුම හෙළිදරව්වක් කළා.
එනම් එන්නතෙන් පසු ලෙඩ රෝග 18ක් ඇතිවිය හැකි බවයි.
ඒ අතර ලිංගික රෝග රැසක්ද පවතින බවයි එම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
එම රෝග ගැන වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
වීඩියෝව මෙතනින් නරඹන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |