සිය රටට ඇතුළු වීමේ දී කොරෝනා සම්බන්ධයෙන් ප්‍රබල රටක් තීරණයක් ගනී..
COVID-19
COVID-19 Vaccine
United States of America
By krishani
විදේශ රටක සිට සිය රටට ඇතුලු වන විට කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්‍ය බවට ඇමරිකාව නිවේදනය කරයි.
ඒ එරට තුළ කොරෝනා වෛරසයට එරෙහිව අත්කරගෙන ඇති ප්‍රගතිය නිසා ය.
කෙසේවෙතත් මේ පිළිබඳව දින 90 ක් පමණ ඇගයීමට ලක් කරන බවයි එරට බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |