බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 65%කින් ඉහළට
Sri Lnka
economic crisis
fuel crisis
Diesel price
Container
By Sewvandhi
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 65%කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |