තණකොළ එල්ලලා පෙන්නපු විරෝධයට මොකද වුණේ?. හැමතැනම තණකොළ.. (VIDEO/PHOTOS)

Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Decision Making
By krishani Dec 15, 2023 06:31 PM GMT
Report

ඊයේ (15) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය පැවැත්විණ.

තණකොළ එල්ලලා පෙන්නපු විරෝධයට මොකද වුණේ?. හැමතැනම තණකොළ.. (VIDEO/PHOTOS) | Congress Of The Podujana Peramuna

නමුත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මෙන්ම රට තුළ විශාල විරෝධයක් එල්ල විය.

නමුත් කොළඹ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ප්‍රධාන නගරවල මාර්ග දෙපස කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දක්නට ලැබිණ.

තණකොළ එල්ලලා පෙන්නපු විරෝධයට මොකද වුණේ?. හැමතැනම තණකොළ.. (VIDEO/PHOTOS) | Congress Of The Podujana Peramuna

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල එම සම්මේලනයට සමගාමීව ප්‍රදර්ශනය කර තිබූ කොඩි කණුවල සහ පාක්ෂිකයින් පැමිණෙන මඟ දෙපස කිසියම් පිරිසක් තණකොළ එල්ලා තිබෙනු දක්නට ලැබුණේ ය.

තණකොළ එල්ලලා පෙන්නපු විරෝධයට මොකද වුණේ?. හැමතැනම තණකොළ.. (VIDEO/PHOTOS) | Congress Of The Podujana Peramuna

කෙසේ වෙතත්, ඇතැම් ස්ථානවල එම කොඩි කණුවල කිසියම් පිරිසක් තණකොළ සහ පිදුරු ද එල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් ද සිය අදහස් කියා සිටියේ ය.

වීඩියෝ දර්ශන - Ada Derana


මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් පත් විණ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කිරිමෙන් ය.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථීර කළේ ය.

එම සම්මේලනය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහතින්,

"සමාජ මාධ්‍ය තුළින් මඩ ගැහුවා.. මගේ අත්වල ලේ ගෑවිලා නෑ.." - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්.. (UPDATE)

"සමාජ මාධ්‍ය තුළින් මඩ ගැහුවා.. මගේ අත්වල ලේ ගෑවිලා නෑ.." - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්.. (UPDATE)