අධිවේගී මාර්ගයේ ආධාරකයක් එකවරම කඩාගෙන වැටිලා..බුකියම රත් කළ එම සිදුවීම මෙන්න.. (VIDEO)

Accident Highways In Sri Lanka Latest Headlines
By krishani May 05, 2024 03:57 PM GMT
Report

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩා වැටී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ ආධාරකයක් එකවරම කඩාගෙන වැටිලා..බුකියම රත් කළ එම සිදුවීම මෙන්න.. (VIDEO) | Concrete Support Collapsed On Central Expressway

මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසක් ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කියා සිටියේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බව ය.  

වීඩියෝ දර්ශන - Ada Derana


.