දිවයින පුරා මෙම ආයතන හදිසියේම නතර වෙයි..පරිගණක පද්ධතියක හදිසි බිඳවැටීමක්..

Sri Lanka
By Aruna Nov 08, 2022 06:39 AM GMT
Report

පරිගණක පද්ධති හදිසි බිඳවැටීමක් හේතුවෙන් බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය කාර්යාලවල ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now