මංගල ඇඳුමින්ම ගුරු පත්වීම ගන්න ආ තරුණිය කී දේ. - (VIDEO)
                                    
                    Government Employee
                
                                                
                    Sri Lanka
                
                                                
                    Job Opportunity
                
                                                
                    Teachers
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු කෙරුනා.
එහිදී සිදු වූ සුවිශේෂී සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමු වුණා.
ඒ, අද දිනයේ තමන්ගේ මංගල ගමනට සැරසෙන යුවතියක් ද සිය ගුරු පත්වීම ලබාගැනීමට පැමිණීමයි.
මෙලෙස සිය ගුරු පත්වීම ලබාගත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දිලිණි නමැති තරුණියක්.
මෙම ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.