සාගර ජලයේ පැහැයේ සිදු වූ වෙනස..

By krishani Jul 14, 2023 05:35 AM GMT
Report

ලෝකයේ සාගරවලින් අඩකට වඩා හරිත පැහැයක් වර්ධනය වී තිබෙනවා.

පෘථිවියේ ඇති සාගර වලින් 56%ක මෙසේ පැහැය වෙනස් වී ඇති අතර චන්ද්‍රිකා හරහා සාගර මතුපිට වර්ණය මැනීමේ දී එහි ශාක වැනි ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් වර්ධනය වීම දක්නට ලැබෙන බව කළ අධ්‍යයනයකින් හෙළි විය.

මෙම ජීවින් බොහෝමයක් සූර්ය ශක්තිය ලබා ගන්නා විට කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන අතර එම කලාප ඔක්සිජන් හිඟ මළ කළාප ලෙස නම් කර තිබෙනවා.