අද ප්‍රදේශ රැසක පැය 15ක හදිසි ජල කප්පාදුවක්..ජලය කපන ප්‍රදේශ මෙන්න..

Colombo Water Cut Water Board Water
By Aruna Jun 29, 2024 12:27 AM GMT
Report

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(28) පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අද(29) පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

අද දින මේ ලග්න වලට ඉතාමත් ශුභ දවසක්..හැබැයි ලග්න 04ක අය දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..


කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇත.

මීට අදල නිවේදනය පහතින්,

Gallery