කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදු වූ වෙනස.

Colombo Sri Lanka Colombo Stock Exchange Businessman
By krishani Jun 17, 2023 06:59 AM GMT
Report

ගත වූ සතියේ සමස්ත කොටස් මිල දර්ශකය සියයට 4.88 කින් ඉහළ ගොස් දර්ශක අගය 9248.6 දක්වා ඉහළ ගියේ ය.

ඒ සම්බන්ධයෙන් මහ බැංකු වාර්තා සඳහන් කළේ, පසුගිය සතිය හා සැසදීමේ දී එය සැළකිය යුතු අගයක් බවයි.

මේ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5.78 කින් දර්ශකය අගය 2638.82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය සමස්ත වෙළඳපොල ද්‍රවශීලතාව පෙර සතියේ අග පැවති රුපියල් බිලියන 212.116 හිඟයට සාපේක්ෂව මෙම සතියේ දී රුපියල් බිලියන 78.847 හිඟයක් වේ.