අද උදෑසනම ගාලුමුවදොරපිටිය අසල නවතා තිබූ පොලිස් ට්‍රක් රථවල අරමුණ කුමක් විය හැකි ද.. උද්ඝෝෂණ මැද කුමක් සිදු වෙයි ද.. ? එහි නවතම තත්ත්වය මෙන්න.. (VIDEO) (PHOTOS)

By krishani Apr 16, 2022 06:33 AM GMT
Report

ගාලු මුවදොර අරගල භූමියට පොලිස් ට්‍රක් පැමිණ ඇති බව වාර්තා වනවා.කුමක් අරභයා මේ ලෙස පොලිස් ට්‍රක් රථ ගාලු මුවදොර ගාල් කර තිබෙනවා ද යන්න පිළිබඳ තවම ආරංචියක් නෑ.

ගාලු මුවදොර අරගලය අද (16) ක්‍රියාත්මක වන්නේ, 9 වැනි දිනට යි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යය තුළ අද උදෑසන සිට ම පළවන්නේ, ගාලු මුවදොර අරගල භූමිය තුළ යම් විශේෂ යමක් සිදු විය හැකි බව යි.

කෙසේවෙතත් මේ මොහොත වන විට එම ට්‍රක් රථ නැවත රැගෙන ගොස් ඇති බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGallery