ප්‍රධාන වීදියක් ජලයෙන් යටවෙයි - දැඩි රථවාහන තදබදයක්

Colombo Climate Change TN Weather Weather
By Sewvandhi Jan 01, 2024 09:58 AM GMT
Report

කොළඹ ආමර් වීදිය ප්‍රදේශය, පවතින අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ප්‍රධාන වීදියක් ජලයෙන් යටවෙයි - දැඩි රථවාහන තදබදයක් | Colombo Amar Street Flood

රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් ද කරයි.