සියලුදෙනා ආශිර්වාද කළ ක්ලබ්වසන්තගේ බිරිද සුවවී රෝහලෙන් පිටව යයි..

CID - Sri Lanka Police Police spokesman Crime Murder
By Sithumini Aug 13, 2024 03:35 PM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

ඒත් ඇයට සිදුවී ඇති දේ.. පසුගියදා සිදුවූ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමට අදාලව වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාළ ලබා රෝහල් ගතව සිටි ක්ල්බ් වසන්තගේ බිරිද අද සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

නමුත් ඇය ඔහුගේ ස්වාමිය මියගොස් ඇති බව දැනගෙන තිබෙන්නේ ඊයේ වන අතර ඇය මේ වන විට විශාදයෙන් පෙළෙන බවට වාර්තා පල වනවා.

පසුගියදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේ ක්ල්බ් වසන්ත ඇතුළු කිහිප දෙනෙකුටම වෙඩි ප්‍රහාර එල්ල වූ අතර ඔහු සහ තවත් අයෙක් අදාල සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එහිදි ක්ල්බ් වසන්ත ඉලක්ක කරමින් ලොකූ පැටී නම් අපරාධකරු මෙම ඝාතනය කලක සිට ඉතා සූක්ෂමව මෙහෙයව තිබුණු අතර පසුව මෙම සිදුවීමට සැකකරුවම් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනුණා.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%