ප්‍රධාන මාර්ගයක් වැසෙයි..
Sri Lanka Police
Sri Lanka
Landslide In Sri Lanka
By krishani
අද (25) පෙරවරුවේ සිදු වූ නායයෑමක් හේතුවෙන් මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
අද (25) උදෑසන 8ට පමණ මෙම නායයෑම සිදුව ඇති අතර මේ නිසා රථ වාහන විශාල ප්‍රමාණයක් හරවා යැවීමට පොලීසිය කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |