චක්‍රලේඛ දෙකක් වහාම අවලංගු කරයි..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
කොවිඩ් වසංගතය නිසා කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛ දෙකක් අවලංගු කර ඇත.
ඒ අනුව 2019 ජූනි 26 හා 2022 සැප්.27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |