හිටපු ජනපති CID යට..

CID - Sri Lanka Police Maithripala Sirisena Easter Attack Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 24, 2024 02:51 PM GMT
Report

හෙට (25) දිනයේ පාස්කු බෝම්බ ප්‍රහාරය සැබෑ ලෙස සිදු කළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදු කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා .

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අද (24) මහනුවරදී අදහස් දක්වමින් පැවසුවේ එම ප්‍රකාශය අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවයි