චුලක්ෂි චන්දිමාල්ගේ පෙම්වතියද? රූ රැජින පිළිගන්න කහ කිරිල්ලියක් වගේ ගියපු චුලක්ෂි..(PHOTOS)

By Sithumini Feb 07, 2025 05:27 PM GMT
Report

චුලක්ෂි රණතුංග කියන්නේ හැමෝම ආදරය කරන ජන්‍ර්පියම නිළියක්. ඉතින් චුලක්ෂිගේ ආදරණීය මිතුරෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නෙත්.

ඉතින් චන්දිමාල් සහ චුලක්ෂි අතර පෙම් සම්බන්ධයක් තියෙනවා කියලත් පසුගිය දිනවල බොහෝ දෙනා කතා බහ කළා.

නමුත් ඒ දෙදෙනා නම් හොදම මිතුරෝ කියලා තමයි අපිට නම් දැනගන්න ලැබෙන්නේ. කොහොම වුණත් මේ වන විට ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ යටතේ අපේ රටට කිරුළක් ගෙනාපු රූ රැජින පිළිගන්න චුලක්ෂිත් ගිහින් තිබුණා.

කහ කිරිල්ලියක් වගේ ගියපු ඇගේ ලස්සන බලන්න්කෝ.

GalleryGalleryGalleryGalleryGallery